නාඩු වී කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දමයි


(අජන්ත කුමාර අගලකඩ)

නාඩු වී කිලෝවක මිල රුපියල් පහකින් වැඩි කිරීමට අද සවර රැස්වී කබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව නාඩු  වි කිලෝවක ගැනුම් මිල රුපියල් 55 දක්වා ඉහළ යනු ඇත. නාඩු වි කිලෝවක්  කලින් මිල 50කි.